[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඒකාධිපති පාලකයකු විසින් මෙහෙයවන මැදපෙරදිග රටක් වටා ගෙතුණු කතාවක්. මෙහි රටේ පාලකයාගේ චරිතය වන ජෙනරාල් අද්මිරාල් ඇලඩින් විසින් කරනා න්‍යෂ්ටික අත්හදා බැලීම් වලට ඇමරිකාව ඇතුළු රටවල් විරුද්දවී යුද මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න සැරසෙනවා. නමුත් මේ ඇලඩින් විසින් ඒ කිසිවකට බිය නොවී මේ ගැන තීරණය කිරීමට ඇමරිකාව බලා පිටත් වෙනවා. නමුත් ඔහු නොසිතු අයුරින් , ඔහුව ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. අවසානයේ ඔහුගේ රට ඔහුට බේරාගැනීමට හැකිවේද ? ඔහුගේ ජිවතයට හානියක් සිදු වෙයිද? මේ කතාව මෙහෙම වුනාට චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා සිනහව පාලනයකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක්. විශේෂයෙන් මේ චිත්‍රපටයේ ඇතැම් පාඨයන් ඇතැම් මැතිවරණ සඳහා පවා යොදාගෙන තිබුනා. විශේෂයෙන් බ්‍රසීලයේ නොබෝදා පවතී මැතිවරණය සඳහා ප්‍රතිවාදීන් විසින් මේ චිත්‍රපටයේ ඇතැම් කොටස් යොදාගෙන තිබුනා. ඒ තරම් ප්‍රසිද්දියක් මේ චිත්‍රපටය බටහිට සහ මුළු ලෝකයේම රටවල් දිනාගත්තා.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
