🎥 Movie Name - Kill (2024)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කථාව ගැන කියනව නම්, කෝච්චියක් ඇතුලෙ තමයි මේ කථාව දිවෙන්නේ. ගැහැණු ළමයෙක් එයාගෙ පවුලෙ අයත් එක්ක දිල්ලි බලා පිටත්වෙනවා කෝච්චියෙන්. ඉතිං මේ කෝච්චියට මෙයාගෙ බෝයිෆ්රෙන්ඩුත් තව යාළුවෙක් එක්ක ගොඩ වෙනවා. මේ දෙන්නම කමාන්ඩෝ භටයින්.
ඉතිං ඔහොම ඉද්දි එක පාරම කෝච්චියට කොල්ලකාරයො වගයක් ඇවිල්ලා පහර දෙන්න ගන්නවා. ගැහැණු ළමයගෙ අයයි, කොල්ලො දෙන්නයි වෙනම මැදිරි වල ඉන්නේ. ඉතිං කෝල් අවහිර කරලා පිහි තුවක්කු එක්ක දැන් කොල්ල කනවා. ඉතිං මේ කොල්ලකාරයො, මිනිස්සුන්ව මරන්න දෙපාරක් හිතන්නෙ නෑ. හිතුන ගමන් මරනවා. දැන් මුන් ටික ගැහැණු ළමයගෙ පවුල එක්ක පැටලෙනවා. ඉතිං අර කොල්ලො දෙන්නා ඇවිල්ලා මෙතන ලොකු සටනක් ඇති කරගන්නවා.
ඉතිං ඔහොම ඔහොම මේක ලොකූ පළිගැනීමක් දක්වා දිවෙනවා. එහෙනම් බලන්නකො මේ සාහසික මිනීමරු කල්ලියෙන් ගැලවීමක් මේ අයට ලැබෙයිද කියලා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇