🎥 Movie Name - Vettaiyan (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉතින් මේකේ කතාව , දඩයක්කරු අදියන් එන්කවුන්ටර් විශේෂඥයෙක් . මේ දඩයක්කරුගේ ඉලක්කයක් වරදිනවා. ඒ කොහෝමද ඒ නිසා වෙන දේ ඇයි එහේම වුනේ මේ වගේ දේවල් තමයි රජිනිගේ මාස් එක්ක ඇක්ට් එකත් බලන්න පුලුවන් සුපිරිම චිත්රපටයක්.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇