[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේ කතාව පටන් ගන්නේ ඉන්ජිනේරු විද්‍යාලයකට ඇතුල් වෙන්න බැංගලූර් වලට එන බීබී, අජූ, ශාන්තන් කියන යාලුවෝ තුන්දෙනාගෙන්..ඉතින් අලුත් බැජ් එකක් කැම්පස් එකට ආවම සීනියර්ස්ලා ඒ අයව රැග් කරනවනේ..ඉතින් මේ වැඩේ මේ කොලේජ් එකෙත් සිද්ද වෙනවා..ඒත් බීබී, අජූ,ශාන්තන් කියන යාලුවෝ තුන්දෙනා තමන්ගේ හොස්ටල් එකේ ඉන්න අනිත් අයත් එක්ක එක කල්ලියක් හැදිලා මේ දේවල් වලට බය නොවී ඉන්න තීරණේ කරනවා..
ඉතින් දැන් සෙට් එක සීනියර්ස්ලව ගණන් ගන්නෑ..ඉතින් මේකෙන් කේන්ති ගියපු කුට්ටි ඇතුලු සීනියර්ස්ලා ටික බීබීවයි අජූවයි ශාන්තන්වයි අරගෙන ගිහිල්ලා දවස් දෙකක් විතර හොඳටම ගහනවා..ඉතින් මේ වුණ දේට පළියගන්න ඕන වුණ නිසා අජූ යෝජනා කරනවා ඒ පළාතේ මැරයෙක්ව යාලු කරගෙන කුට්ටිට ගේමක් දෙන්න..ඉතින් තුන් දෙනා හැමදාම බාර් වලට යන්න තීරණේ කරේ මේ වගේ පළාතේ ඉන්න හොඳ මැරයෙක්ව යාලු කරගන්න…ඉතින් ඔය අතරේ දවසක් බීබීට බාර් එකක වැසිකිළියකදි එක මනුස්සයෙක් හම්බවෙනවා.. ඒත් යාලුවෝ තුන්දෙනා ඒ මනුස්සයව වැඩියේ ගණන්නොගෙන හෑල්ලු කරලා කතා කරනවා..ඒත් බලද්දි ඒතමයි ඒ පළාතේ ලොකුම මැරයෙක් වුණු රංගා…ඉතින් දැන් කොහොම හරි තුන්දෙනාට ඕන රංගව යාලුකරගෙන වැඩේ කරගන්න..ඉතින්,
කවුද මේ රංගා ?
රංගා මේ තුන්දෙනා එක්ක යාලුවෙයිද?
රංගා මෙයාලගේ ප්‍රශ්නේ විසඳයිද?
අවසානේට මොකක් සිද්ධ වෙයිද?
කියලා දැනගන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
