[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
විර් ප්රතාප් සින් කියන්නේ ඉන්දියාවේ ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක්. ඔහුට සාරා හයට් කාන් ව හමුවන්නේ පුදුම විදිහකටයි.. ඒ හමුවීම සාරා ගෙයි විර් ගෙයි මුලු ජීවිතේම වෙනස් කරනවා. ඔවුන් හිතින් එකිනෙකාට ආදරය කරන්න පටන්ගන්නවා. නමුත් දෛවය මොවුන්ට හරස්වෙනවා. මේ වන විටත් සාරා ව, ඇයගේ දෙමව්පියන් විසින් වෙන පුද්ගලයෙකුට යෝජනා කරලයි තියෙන්නේ. ඒ වගේම සාරා ගේ සතුට වෙනුවෙන් විර් ට සිරගෙදරට යන්න සිදුවෙනවා. කරපු වරද මොකද්ද? ආදරය.
වීර්, අවුරුදු 22 ක් සිරගෙදර තුල සිටිනවා. නමුත් දවසක වීර්ගේ දෛවය වෙනස් කරන්න කෙනෙක් පැමිණෙනවා. ඒ නීතිඥවරියක් වන සාමියා සිද්දි. ඇය වීර්ගෙන්, මීට අවුරුදු 22 කට පෙර සිදුවූ විර් ගෙයි සාරා ගෙයි ආදර කතාව දැනගන්නවා. අසාධාරණව හිරගෙට නියමවෙලා සිටින වීර්ට සාදාරණයක් ඉටු කරන්න සාමියා, වීර්ට පොරොන්දු වෙනවා. අවුරුදු 22 කට පස්සේ සිරගෙදරින් නිදහස්වෙලා සාරා සමග එකතු වෙන්න විර් ට වාසනාව ලැබෙයිද?
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇