🎥 Movie Name - Adipurush (2023)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
අපි හැමෝම දන්න කථාවක් තමයි රාමායනය කියන්නේ.රාම්තුමන්ගේ වසර 14ක වන වාසයෙදි, සීතා දේවියව රාවණා විසින් පැහැරගෙන යන අතර, එහිදී ඇයව බේරගෙන පැමිණීම සඳහා රාමයන් විසින් වානර සේනාවක් සමඟ ගොස් ලන්කේෂ්වර රාවණාව මරා දමන අයුරු තමයි අන්තර්ගත වෙන්නේ.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
