🎥 Movie Name - Atlas (2024)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේක 2043 වසරේ වෙන සිද්ධි දාමයක්. ඒ වෙද්දි ලෝකය බොහොම දියුණු තත්වයේ පවතිනවා. ලෝකය පුරාම කෘතිම බුද්ධි රොබෝවරුන් විහිදිලා ඉන්නවා. ඒ අතරේ හාර්ලන් කියන කෘතිම බුද්ධි රොබෝ තමන්ගේ ප්‍රෝගෑමින් වලින් පිට ගිහින් පෘථිවි වැසියන් ඝාතනය කරන්න ගන්නවා. මේ අතරෙදි හාර්ලන් අතුරුදහන් වෙනවා. යුධ මධ්‍යස්ථානයෙන් ඇට්ලස්ට කතා කරනවා හාර්ලන්ව හොයාගන්න උදව් කරන්න කියලා. ඇට්ලස් කියන්නේ දත්ත විශ්ලේෂකයෙක්. ඉතින් මොනවගේ දේකින් හාර්ලන්ව හොයාගන්න පුලුවන් වෙයිද? හාර්ලන්ගේ ඉදිරි සැලසුම් මොනවා වෙයිද? හාර්ලන්ව නවත්තන්න පුලුවන් වෙයිද? අනිත් කාරණේ තමා හාර්ලන් පෘථිවියෙන් පිට වාසස්ථානයක තමයි ජීවත් වෙන්නේ.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
