🎥 Movie Name - 3 Idiots (2009)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේහී ප්රධාන චරිතය,එනම් කතා නායකයා පළමු වසරේ සිසුවෙකූ ලෙස උසස් පාසලකට පැමිණෙනවා. ඹහු අමුතූ විදයට සිතන කෙනෙක්. පාසලේදී ඹහුට මිතූරන් දෙදෙනෙකූ මුනගැසෙනවා. හැබැයි ඒ දෙන්න පන්තියෙ ඉන්න මෝඩයො. මේ තූන්දෙනා එකතූ වෙලා මරු වැඩ කරනව. පාසලේ විදුහල්පති ඇතුලු ගුරුවරු හැමෝටම මර ඇණයක් වෙනව මේ තුන්දෙනා. හැබැයි ඒ මෝඩයො දෙන්නගෙ ඡීවිත නොසිතූ ලෙස වෙනස් කරන්න ට හැකි වෙනව. ඒත් නොසිතු ලෙස මේ පුදුමාකාර පුද්ගලයා තම මිතූරන් දෙදෙනාටත් නෙකියා නික්ම යනවා.. තම ඡීවිත වෙනස් කල මේ පුදුමාකාර පුද්ගලයාව ඹහුගේ මිතූරන් දෙදෙනාට සොයාගත හැකිවේද??
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇