🎥 Movie Name - Baby (2023)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ආනන්ද් සහ වයිශු එක ලග ගෙවල් දෙකක ඉන්නෙ එකම මුඩුක්කු නිවාසයේ.ඉතින් ඉස්කෝලේ කාලේ මේ දෙන්නා ආදරේ කරන්න ගන්නවා..ඉතින් වර්තමානෙ ආනන්ද් වීල් එකක් හයර් කරනව එතකොට වයිශු කොලේජ් එකට සිලෙක්ට් වෙලා කොලේජ් යන්න තමා හදන්නෙ.ඔන්න ඒකත් එක්ක ඉස්සරහට මොනව වෙයිද කියල ඔයාල ෆිල්ම් එකෙන්ම බලාගන්න එහෙනම් ..
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
