[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මිනිස් ජාන 75% සහ සත්ව ජාන 25% යොදා ගනිමින් ඇමරිකාවේ වෛද්‍ය කණ්ඩායමක් නවීන තාක්ෂණය යොදා අලුත්ම පරීක්ෂණයක් සිදු කරන්නට සැරසේ.මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රවීණයන් දෙදෙනෙක් වූ නිකොලි සහ එල්ශා කැස්ට් දෙදෙනාය.මාස කීපයක් තිස්සේ සිය පරීක්ෂණ කටයුතු රහසිගතව සිදු කරනු ලබන ඔවුන් දෙදෙනාට අවසන් පරීක්ෂණයෙදී නොසිතූ ඇබැද්දියකට මුහුන දීමට සිදුවේ.
මෙම පරීක්ෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට මිනිසෙකු මෙන් හැඩති,සත්වයෙකු මෙන් ක්‍රියාකාරකම් ඇති අපූර්වතම ජීවියෙක් සොයා ගැනීමට හැකියාව ලැබේ. ඉතා කෙටි කාලයක් තුලදී වැඩෙන මෙම අපූර්වතම ජීවියාට දිගු වලිගයක්, ඉතා වේගයෙන් පැනීමට හා දිවයාමට හැකි පාද යුගලක් මෙන්ම අත්තටු සහිත ශක්තිමත් සිරුරක්ද පිහිටා ඇත. මිනිසෙකුට වඩා වෙනස් හැඩැති මෙම ජීවියාට ඔවුන් ඩ්රෙන් ලෙස නම් තබයි. කිසිවෙකු හිංසා කරතැයි යන බියෙන් නිකොලි එම ජීවියා මරා දැමීමට සූදානම් වූවත් එල්ශා මැදිහත්ව ඔහු බේරා ගනී. කෙසේ වෙතත්…ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා කෙටි කාලයකින් වැඩෙන මෙම ජීවියා තමාට උදව් උපකාර කරන සියල්ලෝම සතුරන් යැයි සිතා ඔවුන්ට පීඩා කරන්නට සූදානම් වේ. අවසානයේ කිසිවෙකුත් විශ්වාස නොකරන අන්දමේ ඉතා දුක්බර අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවේ.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇