[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
අල්ටෙරා ලෝකය වෙනස් වීමට සූදානම්. අල්ටෙරා කියන්නෙ මනුෂ්‍යයන්, එල්ෆ්වරුන් මෘගයන් සහ මකරුන් අතර බෙදී ගිය ප්‍රදේශයක්. දශක ගාණකට පෙර, එල්ෆ්වරුන් සහ මනුෂ්‍යයන් විසින් මෘගයන් සහ මකරුන්ව පලවා හැරිය අඳුරු කඳුකර ප්‍රදේශය තුළට. නපුර අන්ධකාරය මත ශක්තිමත් වෙනව වගේම එහි ශක්තිය ඈඳාගන්නව. තද ආශාව සහ වියරුව කළු මකරාට අයත් මාණික්‍ය තුළ එකතු වෙනවා, මකරා නැවත අවදි වනතුරු මෘගයන් බලා සිටිනවා. මෑත වසර තුලදී, මනුෂ්‍යයන් සහ එල්ෆ්වරුන් භූමිය සඳහා සටන්කරමින් සිටිනවා, මේ නිසා එයාලට පෙනෙන්නෙ නෑ තමන්ගෙ පොදු සතුරා සහ තමන් වෙත පැමිණෙන විශාල නපුර. ඒත් එල්ෆ් කුමරිය වන නර්වින්ට වර්ධනය වෙන කුණාටුව පේනව වගේම හිතනව, අල්ටෙරා වල එකම බලාපොරොත්තුව අතීතය අමතක කරල මිනිසුන් සමඟ එකතු වීම බව.
ඔන්න ඔතනින් පස්සෙ තමයි කථාව පටන්ගන්නෙ. ඉතිං අඳුරු කඳුකරයේ සිටින මකරා අවදි වෙයිද? ඌව විනාශ කරන්න පුළුවන්ද? ඒ කොහොමද? ගොඩක් දේවල් සිද්ධ වෙනව.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇