🎥 Movie Name - Throne of Elves (2016)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේ කතාවෙන් කියවෙන්නේ අල්ටෙරා කියන මනඃකල්පිත ලෝකයේ මේයර් කියන එල්ෆ් කුමරිය සහ රෝස් කියන එල්ෆ් මායාකාරිය අතර ,එහි සිහසුන ලබා ගැනීමට සිදු කරන බල අරගලය ගැනයි. මේකෙදි රෝස්ට ඕන වෙනවා එල්ෆ් වරුන්ගේ ජීව මුලාශය වගේම, අල්ටෙරා වල බලය ලබා ගන්නත් පුළුවන් වෙන ජීව මානික්‍ය අයිති කරගන්න. මේ මානික්‍ය ලබා ගන්න එයා මේයර්ගේ විවාහ උත්සවයේදී අල්ටෙරා වලට පහර දීල මෙයර්ව පැහරගන්නවා.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇