🎥 Movie Name - Sooryavanshi (2021)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
1993 දි මුම්බායට දාම බෝම්බ ප්රහාරයක් එල්ල වෙනවා. මුම්බායේ විවිධ ස්ථාන 12ක සිදු වන මේ බෝම්බ පිපිරීමෙන් සිය දහස් ගනනකට ජීවිත අහිමි වෙනවා. ඉන් පසුවත් එවැනි ප්රහාර කිහිපයක්ම මුම්බායට එල්ල වනවා. ඒ අතරේ ඒ සැමටම වඩා දරුනු ප්රහාරයක් ගැන බුද්ධි අංශ වලට තොරතුරු ලැබෙනවා. 1993 වසරේ එල්ල වුනු ප්රහාරයට ආර් ඩි එස් කිලෝ දහසක් ඉන්දියාවට ගෙනාවත් පිපිරිම් වලට යොදාගෙන තිබෙන්නේ කිලෝ හාරසියයක් පමනයි. ඉතුරු ආර් ඩි එස් යොදාගෙන තවත් බිහිසුනු ප්රහාරයක් එක්ක කරන්නට යන බවට ඔවුන්ට තොරතුරු ලැබෙනවා. ඉතින් එම පරීක්ශනය යොමු වෙන්නේ වීර් සූර්යවන්ශි ඇතුලු පිරිසට. ඔහුට මෙම පරීක්ශනය සාර්තකව විසඳා ගැනීමට පුලුවන් වෙයිද කියලා බලමු.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇