[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේ චිත්රපටය පුරාම ගලාගෙන යන්නේ ආදි කියන තරුණයාගේ ආදර කතාව. ආදි ඉපදෙන්නේ ඉංදියාවේ මයිසූර් කියන ගමේ දුප්පට්ග් දෙමව්පිය යුවලකගේ එකම දරුවා විදිහට. ඉතින් මොන අගහිගකම් තිබුනත් මෙයාගේ අම්මයි තාත්තයි මෙයාට හොදට උගනනවා. ඉති ඔය අතරෙදි තමයි මෙයාගේ අදර කතාව පටන් ගන්නේ. ඒක පටන් ගන්නේ ටියුෂන් පන්තියේදි. හරියට අපේ රටේ ගොඩක් අයගේ ආදරකතා පටන් ගත්ත විදිහටම තමයි. ඒත් ගොඩක්ය අයගේ ප්රස්ට් ලව් එක පාසලටම සීමා වෙනවනේ මෙයාටත් වෙන්නේ එහෙම දෙයක්. පස්සේ මෙයා කැම්පස් යනවා ඉංජිනියරින් ඉගෙන ගන්න එහෙදි ආදිට තව කෙනෙක් හම්භ වෙනවා. එයා මාරම ලස්සනයි ඒ වගේම කෙල්ලට හොදටම සල්ලිත් තියනවා. ඉතින් කොහොමින් කොහොමි මේ ආදර කතාවත් ලස්සනට ගලාගෙන යනවා. ඔය අතරේ ආදි කැම්පස් එකෙන් අවුට් වෙලා රස්සාවක් හොයාගෙන යනවා. එතනින් පස්සේ තමයි හැම දෙයක්ම පටන් ගන්නේ
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇