🎥 Movie Name - Love Mocktail (2022)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ආදරය….කොහොම, මොන විදියට නිර්වචනය කරන්නද කියලා තේරෙන්නේ නැ….ආදරේට කොහිද උපමා..අප මිය ගියද හදවත් තුල ඇති ආදරය,සෙනෙහස කිසිම දිනක මිය යන් නැ.හැමදාමත් ජිවමානයි. ඒකයි මිනිස්සු ආදරේ ට උමතුවෙන් වගෙ ආදරේ කරන්නේ.හරියට ආදි වගේ…ආදිගේ හිතේ නිධී හැමදාමත් හිටියා අදටත් හෙටටත් හැමදාටමත් ඉදිවි…ආදරේ ඒ වගේයි…
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇