🎥 Movie Name - Shaitaan (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැන කිව්වොත් කබිර් හා ජොති මෙයාලා පවුලේ ළමයි දෙන්නා ජාන්වි හා දෘව් එක්ක පොඩ්ඩක් නගරයෙන් එලියට යනවා නිවාඩුවක් ගත කරන්න කියලා. මේ අය ගමන් ගන්නා ගමනේදි කැම කඩේකදි අහම්බෙන් මෙන් මනුස්සයෙක් හම්බවෙනවා වන්රාජ් කියලා මෙතැනින් එහාට තමයි කතාව වෙනස් වෙන්න ගන්නේ. කවුද මේ වන්රාජ් අහම්බෙන් හම්බුන මේ පුද්ගලයා වටේ තිබ්බ අභිරහස මොකක්ද? මේවාට උත්තර සේරම දැනගන්න වෙන්නේ චිත්රපටිය නරඔලාම තමයි.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇