[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
රාකේෂ් ත්රිවේදි (අභිෂේක් බච්චන්) පුංචි නගරෙකින් එන්නේ. ඔහුගේ තාත්තා දුම්රියේ ටිකට් එකතුකරන්නෙක් සහ ඔහුට ඕනේ පුතාවත් ඒ පැත්තෙන්ම යවන්න.කොහොම නමුත්, රාකේෂ්ට තියෙනවා ලොකු හීනයක්; එයා හැමදාම ව්‍යපාරයක් කරනවා කියලා සැලසුම් කරගෙන හිටියේ. කවදාහරි ඒක ලොකු ව්‍යපාරයක් කරන්න සිහින දැක්කා. ඔහු මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරනවා 9 ඉදන් 5 වෙනකන් කරන රස්සාවල්.
විම්මි සලුජා (රාණි මුකර්ජි) තවත් පුංචි ගමක පන්ජාබ් පවුලක දියණියක්. ඇය කාලය ගත කරේ චිත්‍රපට බලමින් සහ සුපිරි මොඩ්ල් කෙනෙක් වෙන්න. ඇයගේ සිහිනය වුනේ මිස් ඉන්දියා වීමයි. විම්මිගේ දෙමාපියන් එයාට කියනවා හොද රස්සාවක් කරන මනුස්සයෙක්ව විවාහ වෙන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා. ඒ කාලෙම, රාකේෂ්ගේ තාත්තාත් අන්තිම නිවේදනය නිකුත් කරනවා ජොබ් ඉන්ටවිව් එකට යන්න එහෙමත් නැත්නම් ගෙදරින් යන්න කියලා.
රාකේෂ් සහ විම්මි එයාලගේ බඩු ටික පැක් කරගෙන රෑ අදුරේ පැනලා යනවා.එයාලා දුම්රිය මැදිරියකදී එකිනෙකා මුණ ගැහෙනවා.එයාලා යාලුවෝ වෙනවා එයාලගේ කතාවල් එක වගේ කියලා තේරුම් අරන්.එයාලා ඔවුනොවුන්ට උදව් කරගනවා තම තමන්ගේ හීන හැබෑ කරගන්න.විම්මි උත්සහ කරනවා මිස් ඉන්දියා තරගයට ඇතුලත් වෙන්න එත් එක පොඩි බහින්බස්වීමකින් එයා ඒ අදහස අයින් කරගන්නවා.රාකේෂ් එයාගේ අදහස ආයෝජන සමාගමකට විකුණන්න උත්සහ කරනවා,එත් එකේ ලොක්කා එයාව එලවගන්නවා.ඒ අතරතුරේ රාකේෂ් එයාගේ අදහස කිව්ව මිනිහා ඒ අදහස අරන් ගිහින් රාකේෂ්ට කලින් ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කරනවා.ඒ මනුස්සය රාකේෂ්ගේ අදහස ඉදිරිපත් කරලා සල්ලි හම්බ කරගෙන තියෙනවා.රාකේෂ් සහ විම්මි එකතු වෙලා ඒ මිනිහව රවට්ටලා එයාගෙන් සල්ලි ගන්නවා. එයාලා හිතනවා ඒ සල්ලි වල අයිතිය තියෙන්නේ එයාලට කියලා.
එක සැරයක් කරලා එයාලා තේරුම් ගත්තා මිනිස්සු රවට්ටන එක කොච්චර ලේසිද කියලා, එයාලා තීරණේ කරනවා එහෙම මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරන්න බොම්බේ වලදී. ඉන්දියාවේ අවාසනාවට, එයාලා ජිවන ක්‍රමය විදියට තෝරාගන්නවා. “බන්ටි” සහ “බබ්ලි” ලෙස නම් වෙනස් කරගෙන, එයාලා රැවටිල්ලෙන් රැවටිල්ල සාර්ථක වෙනවා, ධනවත් විදියට ඇද පැළදගෙන ආගමික ශාස්තෘන් වගේ, සෞඛ්‍ය පරීක්ෂකවරුන් වගේ, ව්‍යාපාර හවුල්කරුවන් වගේ.එයාලා එයාලගේ නම් රට පුරා පත්තර වල යන්න සලස්වනවා. ඔහොම යනකොට එයාලගේ මිත්‍රත්වය ආදරයකට පෙරලෙනවා. එයාලා තීරණය කරනවා මිනිස්සු රවට්ටන්න ස්වාමි පුරුෂයයි බිරිදයි විදිහට….
එතනින් පස්සෙ මේ දෙන්නගෙ පිස්සු ආදර කතාව තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලා යන්නේ.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
