🎥 Movie Name - Hum Tum (2004)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාවෙ වෙන්නෙ මෙහෙමයි. කරන් කියන්නෙ දකින දකින කෙල්ල පස්සෙන් යන ජීවිතේ කිසිම බලා පොරොත්තුවක් නැති කොල්ලෙක්.කරන් පත්තරේට කාටූන් එකක් අදිනවා. ඒ තමයි හම්-තුම්. ඒකෙ ඉන්නෙත් කරන් වගේම කොල්ලෙක් තමයි. දවසක් කරන් නිව්යෝර්ක් යද්දි ප්ලේන් එකේදි රියාව හම්බ වෙනවා. රියා කියන්නෙ එහෙම් පිටින්ම වෙනස් කෙල්ලෙක්. ඊට පස්සෙ නිතරම මේ දෙන්න මුන ගැහෙනවා. ඒ වගේම මේ දෙන්න මුන ගැහෙන හැම වෙලාවකදිම මොකක් හරි ජංජාලයක් වෙනවා.
එතනින් පස්සෙ මේ දෙන්නගෙ පිස්සු ආදර කතාව තමයි මේ චිත්රපටිය පුරාවට ගලා යන්නේ.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇