🎥 Movie Name - Oh! Baby (2019)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
බේබි නමින් ආච්චි කෙනෙක් ඉන්නවා, එයාගේ චරිතෙට තමයි සමන්තා රංගනයෙන් දාගෙන එන්නේ. මේ වයසක ගැහැණු කෙනාට තමන්ගේ පුතාගේ බිරිද මෙයා ගෙදරින් එළියට යවද්දී එයා ගෙදරින් ගිහින් තම මුණුබුරාගේ බෑන්ඩ් එක සෙල්ලම් කරන ප්රසංගයට යද්දී මගදී හම්බවෙන මිනිස් ස්වරූපයෙන් යුක්ත වූ දෙවිකෙනෙකු මෙයාට තරුණ වයසට යන්න වරමක් දී එයා කොහොමද කලින් ගත කළ ජීවිතේ ආයෙමත් ගත කරන්නේ කියල තමයි කතාවේ අන්තර්ගතයෙන් වෙන්නේ. ඒත් කතාව නම් ලස්සන කතාවක්. දැන් කාලේ ඉන්න දූ දරුවන් තමන්ගේ වයසක දෙමව්පියන්ට කරන වැරදි හා එවායින් ඔවුන් දුක් විදිනි විදිය මේකෙන් බලාගන්න පුළුවන්. ලස්සන අවසානකුත් තියෙන නිසා බැලුවට පාඩුවක් නම් වෙන්නේ නෑ.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇