[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉතින් මේකෙ පණිවිඩය තමයි ගෘහස්ථ කාන්තා හිංසනය. විස්තර කලොත් නිවසක් තුල බොහෝ විට සැමියාගෙන් හෝ වෙනත් ආසන්නතම ඥාතියෙකුගෙන් කාන්තාවට අත් දකින්න වෙන ප්රචණ්ඩත්වය. බොහෝ විට මෙය සමාජයට විවෘතව සිදු නොවෙන නිසා වාර්ථා වෙන්නෙ නෑ. එක්කෝ පවුලෙ ගෞරවය, නැත්තම් සිය දරුවන් ඇතුළු අනිත් සාමාජිකයින්ට වෙන අගෞරවය, නැත්තම් බිය ඒ වගේම හිංසනයට ලක් උනත් ඔහුට තිබෙන ආදරය වැනි කරුණු නිසා මෙය පැමිණිල්ලක් ලෙස ඉදිරි පත් වෙන්නෙ නෑ. ඉදිරිපත් උනත් සාක්ෂි මද කම නිසා වැඩක් වෙන්නෙ නෑ. ඉතින් එහෙම උනාම මේ සිද්දීයෙදි වරද කරු වෙන්නෙ පිරිමියා පමණද? නැවත නැවතත් එයට ඉඩ දෙන කාන්තාවත් එම වරදෙම කොටසක් නොවේද?
මේ කතාවට පෙනුමෙන් එක සමාන ඒත් ගති ලක්ෂන වලින් වෙනස් නිවුන් සහෝදරියන් දෙපළක් සහ එක් සහෝදරියක්ගේ ස්වාමියා අතර සිදු වෙන සිද්ධීන් කිහිපයක් සහ ඔවුන්ගේ කතාවට අත පොවන අවිවාහක මදි වියේ පොලිස් නිලධාරිණියක් ඇතුලත් වෙනවා. ඉතිං එහෙනම් බලල ඉන්න .
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
