🎥 Movie Name - Lucky Baskhar (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
බාස්කර් කියන්නේ බොමිබෙි වල ජීවත් වෙන මගධා කියන බැංකුවෙි මුදල් අයකැමි කෙනෙක් විදිහට වැඩ කරන මධ්‍යම පාන්තික සරල මනුස්සයෙක්. මෙයා හැමතැනටම ණය වෙලා ඉන්නේ.. හැබැයි කොච්චර ණය තිබ්බාත් සතුටින් ජිවත් වෙනවා.. මෙයාගේ බිරිද තමයි සුමති.. කොච්චර සතුටින් හිටියාත් මෙයාගේ ණයකාරයෙක් දවසක් මහාපාර මැද්දේ මෙයාව ලැජ්ජකරනවා. ඒ විතරක් නෙමෙයි බැංකුවේ මෙයාට ලැබෙන්න තිබ්බ උසස්විම පවා නැති වෙලා යනවා.. අන්තිමට තමන්ට නැති උන ගෞරවය හදාගන්න බාස්කර් ලස්සන ගේමක් ගහනවා.. මොන වගේ ගේමක්ද ගහන්නේ කියලා
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇