🎥 Movie Name - Khel Khel Mein (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
රිෂබ්,කබිර්,හර්ප්රිත්,හැපි,වර්තිකා,සමර්,හා නෙයිනා කියන්නේ යාළුවෝ වගේම සැමියා බිරිද වෙන කට්ටියක්. මේ අය වර්තිකාගේ නංගිගේ කසාදයට එකට මුණ ගැහෙනවා. වර්තිකාගේ සැමියා තමයි රිෂබ් කියන්නේ. කොහොම හරි මේ අය රෑ පොඩි කයියක් දාගෙන ඉන්න ගමන් වර්තිකා පොඩි අදහසක් දානවා. ඒ හැමෝගේම ෆොන් මේස උඩ තියන්න ඕනි අද රෑ මොන විදියේ කොල් එකක් මැසේජ් එකක් ආවාත් හැමෝටම ඇහෙන්න කියවන්න ඕනි කියලා. පිරිමි ටික මේ අදහසට පස්ස ගැහුවාත් ගැණූ කට්ටිය නම් උඩින්ම මේ වැඩේට කැමැති වෙනවා. එතැනින් එහාට මොනා වේවිද? මොන මොන වගේ කොල් කට්ටියට එවිද?
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
