🎥 Movie Name - Vicky Vidya Ka Woh Wala Video (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් විකී වගේම විද්‍යා කියන්නෙ අලුත බැදපු ජෝඩුවක්.. මේ අය මංගල රාත්‍රිය දවසෙ වීඩියෝ එකක් හදනවා.. ඉතින් මේ වීඩියෝ එක තියෙන සිඩි එකට කවුරුවත් හිතුවෙ නැති දෙයක් තමයි වෙන්නෙ..
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
