🎥 Movie Name - Pushpa (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉතින් කතාව පැත්ටට හැරුනොත්,දැන් මුලු සින්ඩිගේට් එකම පාලනය කරන පුෂ්පා මුළු ප්රාන්තයම පාලනය කරනවා,ඉතින් මේ අතරේ තමයි පුෂ්පගේ හතුරෙක් වෙන, ශෙකාවත් ආපහු එන්නේ,ඉතින් තමන්ට උන ලැජ්ජාව නිසා කොහොම හරි පුෂ්පගෙන් පලිගන්න බලාගෙන ඉන්න ශෙකාවත් මොනා කරයිද.. ඒක දැනගන්නනම් ඔයාලට පුෂ්පා දෙව්නි කොටස බලන්න වෙනවා..
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
