🎥 Movie Name - Pushpa (2021)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ලෝකෙන්ම ඉතාමත්ම මිල අධික දැව වර්ගයක් තමයි රත් හදුන් කියන්නේ,ඉතින් මේ නිසාම මේ දැව ජාවාරම් කාරයෝ ගොඩක් බිහි වෙන්නේ මේ බිස්නස් එක වටා…ඉතින් මේ රත් හදුන් ජාවාරාම් රාජධානියට එක කොල්ලෙක් ඇතුල් වෙනවා…එයා තමයි පුෂ්පා..ඉතින් පුෂ්පා එන්නේ තමන්ගෙම ඉලක්කයක් තියාගෙන…ඉතින් පුෂ්පාට එ තමන්ගේ ඉලක්කේ සපුරා ගන්න පුලුවන් වෙයිද කියල බලන්න.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇

Nice
ReplyDelete9988
ReplyDelete9988
ReplyDelete