[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ගෝවර්ධන් කියන්නේ සාමාන්‍ය පවුලක කෙනෙක්. එයා තමන්ගේ පවුලම බලාගෙන, පවුලට මුල් තැන දීගෙන ඉන්න කෙනෙක්. තමන්ගේ සහෝදරයන්ගේ බිරිඳ, ළමයි, එතකොට ආච්චි ආදී සියලු දෙනාගේ වියදම් දරාගෙන පවුල නඩත්තු කරගෙන යන්නේ ගෝවර්ධන් විසින්. ඉතින් මෙයාගේ රස්සාවට අමතරව ආරවුල් විසඳලා එහෙමත් කීයක් හරි හොයාගන්නවා. ඉතින් මෙහෙම ජීවත් වෙන අතරේ මෙයාගේ අනුදැනුමකින් තොරවම මෙයා ඉන්න කාමරේ කුළියට දෙනවා එයාගේ ආච්චි සහ යාලුවෙක් එකතුවෙලා. ඉතින් ඒ සිදුවීමට හොඳටම කේන්ති ගිහින් ආච්චිටත් සද්දයක් දාලා එලවන්න කියලා යනකොට දකිනවා හිත කීරිගෑවිලා යන කෙල්ලෙක් තමයි කාමරේ කුළියට අරන් තියෙන්නේ. ඒ තමයි කතා නායිකාව ඉන්දු. ඉතින් ශේප් එකේ එතනින් මොකුත් නොකියා ඇවිත් ටික දවසක් යනකොට මේ දෙන්නා අතරේ පොඩි හුටපටයක් නොදැනීම ඇති වෙනවා. මේක හොඳටම යන අතරේ ඉන්දු තමන්ගේ යාලුවොත් එක්ක කතා කර කර ඉන්න දෙයක් ගෝවර්ධන්ට අහන්න ලැබෙනවා. මේ කතාවත් එක්ක තමයි සම්පූර්ණ කතාවම අනිත් පැත්ත ගැහෙන්නේ.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇