[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේ චිත්‍රපටය තුලින් අන්තිමට දෙන පණිවිඩය තමයි බැරි වෙලාවත් දෙවියන් විසින් ඔබේ බලාපොරොත්තු සහ ආශාවන් ඉටු කරොත්, ඔබට එක් බලාපොරොත්තුවක් ඉටු කරගෙන සෑහීමකට පත්වන්නට නොහැකිවේවි. ඔබට දහසක් ආශාවන් සහ බලාපොරොත්තු ඇති වේවි. ඔබගේ ආශාවන් සහ බලාපොරොත්තු වලට කෙලෙවරක් නැති වේවි. ඒ වගේම දෙවියන් හොයාගෙන දුවල වංචාකාරයන්ට අහුවෙලා මුදල් සහ දෙවියන් පිලිබදව ඇති විශ්වාස නැති කරගන්න එපා කියන එක! දෙවියන් සිටින්නෙ ඔබ තුලමයි. ඔබ ගැන විශ්වාස කරල ධෛර්යයෙන් යුතුව වැඩකරොත් ප්‍රශ්න ගැටලු වලට විසඳුම් සොයාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබටම පුලුවන් වේවි. ඔබ තුල සිටින දෙවියන් ගැන විශ්වාසය තබාගන්න! අන්තිමට මේ චිත්‍රපටය ගැන කියන්න තියෙන්නෙ මෙහි හාස්‍යජනක සිදුවීම් සහ දෙබස් කතාව නළු නිළියන්ගෙ රංගනය සමබරව තිබුන. මේක ඇත්තටම සාර්ථක නිර්මාණයක්.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇