[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ගෝරේන්ග් කියලා පුද්ගලයෙක් ඉන්නවා ඔහු අමුතු සම්මුඛපරික්ෂණයකට සහාභාගී වෙනව යම් හුදකලා ස්ථානයකට යන්න ඒක මොන වගේද එතන මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නෙ ඒ කිසිම දෙයක් ගැන ඔහු කිසිම දෙයක් දන්නෙ නැහැ. කොහෙමෙන් කොහෙමෙන් හරි ඔහු නින්දක් නිදියලා නැවත අවධි වෙද්දි ඔහු ඉන්නෙ කොහෙද කියන එක ගැන ඔහුට කිසිම අවබෝධයක් නැති වෙනවා, පස්සෙ ඔහුට තේරුම් යනවා ඔහු කොහේ හරිතැනක හිර වෙලා ඉන්නෙ කියලා, ඒවගේම එතනදි ඔහුට තවත් පුද්ගලයෙක් හමුවෙනවා ඔහුගේ නම ත්රිමගාසි ඔහු වයසක පුද්ගලයෙක් ඔහු ගෝරෙන්ග්ට ඔහු සිටින ගැන යම් අවබෝධයක් ලබා දෙනවා. මම ඒ ගැන කිසිවක් කියන්න යන්නෙ නැහැ හැබැයි ඒක එතරම්ම සුන්දර තැනක් නෙමෙයි මම එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලාගෙන යද්දි තේරේවි. ඒවගේම මිතුරු වෙසින් සිටින ත්රිමගාසි ඔහුව කෑමකට අරගන්න සුදානමින් ඉන්නෙ කියලා. ඔහු කවදාවත් හිතන්නෙ නැතුව ඇති නේද ඒවගේම මිනිස්සු ආහාර නැතිව ගියාම මොන තරම් බයානක වෙනවද කියන එක ගැනත් ඔයාලට මේ බයිස්කොප් එකෙන් බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් මම මේ බයිස්කොප් එක ගැන මීට වඩා මම ඔයාලට කියන්න යන්නෙ නැහැ ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ ගෝරෙන්ග්ට ඒ අපායෙන් ගැලවිලා ඔහුගේ ඉලක්කය වෙත ගමන් පුලුවන් වෙයිද කියලා. හැබැයි ඒක එතරම්ම පහසු වැඩක් වෙන්නෙ නැහැ. ඔයාලම ඒක හොයා ගන්නකෝ, එහෙනම් මෙවැනිම සුපිරි නිර්මානයකින් හමුවෙමු
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇