🎥 Movie Name - Kali (2016)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
සිද්ධාත් කියන්නේ ඉක්මනට තරහ යන කොල්ලෙක්. මෙයා කැම්පස් යන කාලේ යාලු උන ගෑනු ළමයා තමයි අන්ජලී කියන්නේ. කැම්පස් එකෙන් පස්සේ දෙන්නා බඳිනවා. සිද්ධාත් වැඩ කරන්නේ බැංකුවක. මිනිහට පොඩි දේවල් වලටත් මල පනිනවා. කොහොමත් එයාට ගහලා කතා කරනවාට කොහොමත් කැමතී නෑ. දවසක් බැංකුවේ වාර්ෂික පාටි එක දවසේ පොඩි අවුලක් වෙනවා මෙයත් එක්ක වැඩකරන කෙනෙක්ට ගහලා. සිනමා පටය රස විඳ ඔබගේ වටිනා අදහස් ලබා දෙනමෙන් මම ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට ජය වේවා!
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇