[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Tv Series එක ගැන ටිකක් කියන්නම්
ගී හුන් ආයේ ගේම් එකට සහභාගි වෙන්නේ එකම එක අරමුණක් ඇතුව.. ඒ මේ ගේම් එක නවත්තලා ෆ්රන්ට්මෑන්ගෙන් පළිගන්න. ෆ්රන්ට්මෑන්ගෙන් වෙඩි කාලා මුහුදට වැටුන පොලිස්කාරයා.. හ්වන්ග් ජුන් හෝව මතක ඇතිනේ කට්ටියට. එයා එවෙලේ මැරෙන්නේ නෑ. මුහුදට වැටෙන්න කලින් ජුන් හෝ දැනගන්නවනේ ෆ්රන්ට්මෑන් කියන්නේ එයාගේ අයියා කියලා. අයියා කරන දේ නවත්තලා ගේම් එක නවත්තන්න ජුන් හෝ, ගී හුන් එක්ක එකතු වෙනවා. ගේම් එකේ මහ මොළකාරයා වුන ඉල් නම් සීයා මැරුන හින්දා දැන් ගේම් එකේ සම්පූර්ණ පාලනය තියෙන්නේ ෆ්රන්ට්මෑන්ගේ අතේ. ඉතින් ෆ්රන්ට්මෑන්ට විරුද්ධ වෙලා මේ ගේම් එක නවත්තන්න ගී හුන්ට පුළුවන් වෙයිද? එහෙනම් අලුත් තරගකරුවෝ එක්ක අලුත් ගේම්වල මොනවයින් මොනවා වෙයිද කියලා බලලම ඉමුකෝ. කුතුහලය නැති වෙන හින්දා මන් තව නම් මුකුත් කියන්න යන්නේ නෑ.
එහෙනම් මේ Tv Series බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Tv Series Link
👇
Social Media Link
👇