🎥 Movie Name - Bachelor (2021)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේ කතාව පටන් ගන්නෙ යාලුවො සෙට් එකගෙන් මේකේ ප්රධාන චරිතය තමයි ඩාර්ලින් හැබැයි මිනිහා ටිකක් ගුප්ත අමුතු චරිතයක් තේරුම් ගන්න අමාරුයි ඉතිං මෙයාට සුබ්බු කියන කෙල්ලව හම්බෙන්නෙ නිම්මි කියන කෙනාගේ ගෙදර තියෙන පාටියකදි. කොල්ලා කෙල්ලව දාගන්න ලොකු ගේමක් දෙනවා ඉතිං කෙල්ලව දාගත්තට පස්සේ හැමෝම වගේ ටික කාලයක් සතුටින් ඉන්නවා හැබැයි පස්සේ වෙන්නෙ හරි අමුතු දේවල් ටිකක් ඉතිං ඒ ටික බලන්න ඔයාලා ෆිල්ම් එක බලලාම ඉන්න
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇