[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, අනාත දියණියක් ලෙස ජීවිතය ආරම්භ කරන සකුන්තලා අතිශය සුරූපී යුවතියක් වෙනවා. ඇගේ මිතුරියන් සමග කැලෑවේ කෙලි දෙලෙන් සිටින විට දුශ්මන්ත රජු දඩයමේ යන විට ඇයව දකිනවා. ඇගේ රූපශ්‍රීයට වශී වන ඔහු ඇය තම ආදරය ප්‍රකාශ කරනවා. (එය එක පාරටම වෙන්නෙ නෑ.. හෙමින් හෙමි තමා වෙන්නෙ බලන්න) පසුව ඔවුන් දෙදෙනා සියල්ලටම හොර රහසේ විවාහ වෙනවා. පසුව ශාරීරිකව ද එකතු වූ මේ සකුන්තලාට දුශ්ශන්ත රජු දාව දරුවෙකු පිළිසිඳගන්නවා.. කාලය ගත වීමත් සමග දුෂ්ශන්ත රජු යුද්ධය පරාජය කර සකුන්තලා තම රාජදානියට කැන්දන් එනතෙක් බලන් ඉන්න සකුන්තලාට දුශ්ට ශ්රාස්තෲවරයෙක්ගේ බලවත් ශාපයකට හසු වෙනවා.. අන්න එතනින් පස්සෙ සකුන්තලාට බොහෝ කරදර බාධා වලට මුහුණ දීමට සිදු වෙනවා. කතාව ඇත්තටම රසවත්..
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇