[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඩෙනිස්, එහෙමත් නැත්නම් දඟයාගේ එපා කරපු උපන් දින තෑග්ග නිසා තරහ ගිය විල්සන් මාමා දඟයගෙ ගෙදරට යන්නේ දඟයගෙ දඟකාර වැඩ ගැන එයාගෙ අම්මටයි තාත්තටයි පැමිණිලි කරන්න. හැබැයි ඉතින් විල්සන් මාමාට හොඳ දෙයක් නම් දකින්න ලැබෙනවා, ඒ දඟයගේ සීයා ආව එක. විල්සන් මාමා හිතන්නෙ එයා දඟයගෙන් බේරුණා කියලා. ඒත් දඟයා කියන්නේ දඟයමනේ. දඟයගේ සීයා දැක්කම් විල්සන් මාමාට පොඩි ඉරිසියාවක් ඇති වෙනවා, මොකද සීයා වයසට ගියත් තරුණයෙක් වගේ වැඩ කරන නිසා. මේ නිසා විල්සන් මාමට තරුණ වෙන ආශාවක් ඇති වෙනවා. දවසක් මෙයාට අමුතු දොස්තර කෙනෙක් හමුවෙනවා, එයා ශාක්ශිත් එක්කම පෙන්වන්නේ එයාට වයසට ගිය අයව තරුණ බවට පත් කරන්න පුළුවන් කියලා. විල්සන් මාමට මෙයාගෙන් උදවු ගන්න පුළුවන් වෙයිද, දඟයාගෙන් බේරිලා එයාට මේවා කරන්න පුළුවන් වෙයිද කියන එක දැනගන්න නම් මේක බලන්නම් වෙනවා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇