🎥 Movie Name - June (2019)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේ ජූන් කියන හිරිමල් වියේ ඉන්න පුංචි කෙල්ල 11 වසරෙදි අලුත් පාසලකට ඇතුල්වෙනවා…පළවෙනි දවසෙම ජූන් එයාට ගැළපෙන කෙනාව හොයාගන්නවා….කොහොම වුණත් කාලයක් යනකොට මේ සම්බන්දේ ජූන්ගේ ගෙදරින් දැනගන්නවා..ඒවගේම මෙයාලට දැඩි ලෙස විරුද්ධ වෙනවා…හැබැයි ජූන්ගේ හිතේ කොනක ඒ ආදරය යටපත් වෙලා තියෙනවා…කොහොමින් කොහොමහරි ජූන් තමන්ගේ ඉගෙනීම අවසන් කරලා රස්සාවක් කරන්න බොම්බේ යනවා…හැබැයි එයා ඇත්තටම බොම්බේ යන්නේ නොයෙල්ව හොයාගෙන…ඊට පස්සේ ජූන්ට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා…කොහොම වුණත් නොයෙල් එක්ක ඇතිවෙන ප්‍රශ්නයක් නිසා, ජූන් ආයෙ ගමට යනවා…ඊට පස්සේ ජූන්ගෙ අම්මයි තාත්තයි ජූන්ට වෙන විවාහ යෝජනාවක් ගේනවා..ඉතින් මේ විවාහ යෝජනාව ජූන් පිළිගනීවිද? නැත්තම් ජූන්ට එයාගේ “පාසල් ප්‍රේමය හිමිවේවිද?” කියලා ඔයාලම බලන්නකෝ…ඉතින් මෙතනින් එහාට නම් මුකුත් කියන්න යන්නෙ නෑ… ඉතිරි ටික ඔයාලට බාරයි…
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇