🎥 Movie Name - Viduthalai (2023)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේ චිත්‍රපටියේ නළුවෝ රඟපෑවා කියනවා නම් ඒක අඩුපාඩුවක්. ඇත්තටම රඟපෑවා කියලා පෙනුනෙ නැහැ. එයාලා චරිතවල ජීවත් වුණා. සේදුපතිගෙ ඇස් දෙකෙන් විතරක් නොයෙක් දේ ප්‍රකාශ කෙරෙන එක් අවස්ථාවක් තිබුණා. ඒ අතරින් සූරිගේ කැපවීම වඩාත්ම ඉස්මතු වෙලා තිබුණා. සිනමාකරණය විශිෂ්ඨයි. ඉලෙයරාජා මේ චිත්‍රපටයට සංගීතය ලබා දුන්නා. පසුබිම් සංගීතය තරමක් සාමාන්‍ය මට්ටමේ තිබුණා. චිත්‍රපටයේ එන ගීත චිත්‍රපටයට තවත් මන්දගාමී කලා. පසුතල නිර්මාණ අද්විතීය ආකාරයෙන් නිර්මාණය කර තිබුණා. නළු ධනුෂ් මෙහි “උන්නෝඩු නඩන්දා” ගීතය ගායනයෙන් සම්බන්ධ වෙනවා. එයත් ඉලෙයරාජා යටතේ ගීතයක් කියන්න ප්‍රබල නළුවෙකුට ලැබෙන දුර්ලබ අවස්ථාවක්.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇