🎥 Movie Name - Mulan (2020)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මුලාන් 1998දි කාටුන් එකක් ලෙස තමයි මුලින්ම එලියට එන්නේ.. ඒ ඇනිමේෂන් චරිතය තමයි මේ අද චිත්රපටියකින් සැබැවින්ම ඔබ දකින්නේ… බැලඩ් කාව්යට අනුව හුආ මුලාන් කියන්නේ චීන ඉතිහාස පොත් වල ලියවුනු රණශුරියක්.ඇය කුඩා කල ඉදන්ම දක්ෂතාවලින් සපිරි තරුණියක්.. මේ බව ඇයගේ ගමේ අය පවා දැසින්ම දකිනවා.. කොහොම හරි ඇය පිරිමියෙක් විදියට වෙස් අරන් සටන් පුරුදු වෙලා ඇයගේ පියා වෙනුවෙට පිරිමිකෙනෙක් වගේම සැරසිලා යුද්ධයට යනවා.. ඉතින් මේ කතාන්දරය තමයි ඔයාට චිත්රපටියෙන් බලන්න පුලුවන් වෙන්නේ.. ඇයට කොහොමද මේ අභියෝග වලට මුණ දෙන්නේ කියලා..
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇