🎥 Movie Name - Maleficent: Mistress of Evil (2019)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
අනිවාර්යයෙන්ම මං කියන්න ඕන මේක බලන්න කලින් මෙලෆිසෙන්ට් 2014 චිත්රපටය බලලා ඉන්න කියලා මතක් කරනවා..
කතාව මුලින් පටන් ගන්නකොට ආයෙමත් මෙලෆිසෙන්ට් දුෂ්ට රැජිණක් විතරයි කියන කට කතාව හැමතැනම පැතිරිලා ගිහින්. ඔය අතරෙ ෆිලිප් කුමාරයා ආවුරෝරාට විවාහ යෝජනාවක් කරනවා. ආවුරෝරා එය පිළිගන්නවා. මේ විවාහයට ෆිලිප් කුමාරයගෙ අම්මා ඉන්ග්රිත් රැජිණ කැමති නැහැ. ඒක විනාශ කරන්න ඇයට හේතුවක් තියනවා. ඉතින් චිත්රපටය දිගටම නරඹනකොට ඒ දේත් දැනගන්න ඔයාලට පුළුවන් වෙයි.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇