🎥 Movie Name - Marco (2024)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
යාලුවනෙ පුංචි අය එක්කනම් කීයටවත් මේක බලන්න එපා මේකට අසභ්‍ය දර්ශන නැති උනත් දරුවෙක්ට තියා වැඩිහිටියෙක්ටවත් දරාගන්න බැරි දර්ශන තියෙනවා ෆර්ස්ට් හාල්ෆ් එක ටිකක් ඇදගෙන යනවා දෙවෙනි හාල්ෆ් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඇනකොටාගැනිල්ලක් තමයි තීන්නෙ මම මේ වගේ චිත්රපටයක්නම් කවදාවත් දැකලා නැහැ දකියි කියලා බලාපොරොත්තු උනෙත් නැහැ ආයෙ කියනවා පොඩි අය එක්ක බලන්න එපා.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇