🎥 Movie Name - Sonic the Hedgehog 3 (2024)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඔයාලට මතක ඇති 2වෙනි චිත්‍රපටිය අවසානයේ පෙන්නනවා කලු-රතුපාට සොනික් වගේම ඉත්තෑවෙක්. ඒ තමයි ෂැඩෝ. මේ චිත්‍රපටිය පටන්ගන්නේ අන්න එතනින්. ෂැඩෝ කියන්නේ අවුරුදු 50ක් තිස්සේ හිරකරලා තියාගත්ත හුඟාක් බලවත් කෙනෙක්. ඔව් ඒ කියන්නේ සොනික්ටත් කලින් මෙහෙට ආපු කෙනෙක්. කතාවේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. කවුද මේ ෂැඩෝ කියන්නේ කියලා එහෙම. ඒ වගේම මේකෙ අන්තිම ක්‍රෙඩිට් සීන් එකෙදී තවත් අලුත් චරිතයක් පෙන්වනවා යාන්ත්‍රික රොබෝ සොනික් හමුදාවක් එක්ක. හුඟක් දුරට ඒ 4වෙනි චිත්‍රපටියේ පටන්ගැන්ම වෙන්න පුලුවන්.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇