🎥 Movie Name - Madagascar (2008)
[ සිංහල හඩකවා ඇත ]
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඇලෙක්ස් (අපේ කතා නායකය) එයාගෙ යාලුවො ටිකයි නිවාඩුවකට යනකොට එයාලගෙ ප්ලේන් එක අප්රිකාවෙ කැලෑවකදි කඩන් වැටෙනව. ඇලෙක්ස්ට ඒ කැලේ හොදට හුරු පුරුදු තැනක් වගේ තමයි තේරෙන්නෙ. පස්සෙ එයාලට ඒ කැලේ නායකය වෙන සුබාව හම්බෙනව. හරි මම මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ. කතාවෙ එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැනගන්නනම් කතාව බලන්නම වෙනව.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇