🎥 Movie Name - Thandel (2025)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කථාව පැත්තට ගියාම මට්චිලේසි කියන ධීවර ගම්මානයක් එක්ක තමයි බැදෙන්නේ. මේ මුළු ගමම දන්න ආදර කථාවක් තමයි මේ ෆිල්ම් එක පුරාම දුවන්නේ. ඒ තමයි රාජුගෙයි සත්යාගෙයි ආදර කතාව. මේ දෙන්නට හැම අවුරුද්දෙම මාස 3යි එකට ඉන්න ලැබෙන්නෙ. අනිත් මාස 09ම රාජු ඉන්නේ මුහුඳෙ. ඔවුන්ගෙ ජීවිකාව තමයි මාළු අල්ලන්න යන එක.
ඉතිං මුහුඳු ගියාම, ඒ මාස 09 හරිම අමාරුවෙන් ගෙවන මේ දෙපළගෙ කථාව ලස්සනට විඳහා දක්වනවා. එහෙම අමාරුවෙන් ඉන්න බැරිම තැන සත්යා ගන්න තීරණයකට රාජු එකඟ නොවීමත් එක්ක මේ කථාව වෙනස් මඟකට යොමු වෙනවා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇