🎥 Movie Name - Chandni Chowk to China (2009)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මම මේකෙ කතාව කෙටියෙන් කියන්නම්කො..මේකෙ ප්රධාන චරිතය රගපාන්නෙ අක්ෂය කුමාර්..අපි ඒ නමින්ම කතා කරමුකො..අක්ෂය ඉන්දියාවේ සාමන්යය ගැමියෙක්..පොර බරටම ශාස්තර වගේ ඒව විශ්වාස කරනව..ඔහු පසුගිය ආත්මයක චීනයේ වීරයෙක් විදියට ඉදල තියනව..මොහුව දැකල මේ ඒ වීරයා බව අදුරගන්නා චීන ජාතිකයන් පිරිසක් මොහුව චීනයට ගෙන්න ගන්නව එහි සිටින කෲර,සටන්කාමී ධනවතෙක්ගෙන් (පැහැදිලිව කිව්වොත් දුශ්ටයාගෙන්) එහි ගමක් බේරාගන්න..හැලහැප්පීම් ගොඩක් මැද කතාව ගෙවෙනව.කොහොම හරි පොර කුංෆු ඉගනගනගෙන අර දුශ්ටයා පරාද කරන එක තමයි කතාව.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇