[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
එඩ් සහ ලොරේන් දෙපල ලන්ඩන් වල සිදුවුන අත්භූත සිදුවීමකට සම්බන්ධ වෙනවා. හඩ්සන් පවුලේ දෙවැනියා,ජැනට් නින්දෙන් ඇවිදින්න ගන්නවා. නිදාගන්නේ ඇඳේ වුනාට නැගිටින්නේ වෙන තැනකදි. ටිකෙන් ටික මුලු පවුලේම අය විවිධ දෑ අත්විඳින්න ගන්නවා. ජැනට් මඟින් වෙනත් ආත්මයක් කියනවා මේ නිවස ඔහුගේ කියලා. අම්මා තමන්ගේ ඇස් දෙකෙන්ම අදහගන්න බැරි භයානක දෙයක් අතිවිඳිනවා. ඒකත් එක්කම ඔවුන් නිවස අතෑරලා පලා යනවා අසල්වාසියෙක්ගේ ගෙදර. ඒකත් සමඟ මාධ්‍ය වලිනුත් දැනගෙන මේ පිළිබඳව රූපාවිහිනී නාලිකාවල වැඩසටහන් කරනවා. ඒකත් එක්ක තමයි ලොරේන් සහ එඩ් මෙයට සම්බන්ධවෙන්නේ පල්ලියේ ඉල්ලීමක් පිට. නමුත් ඔවුන් පැමිණියාට පස්සේ තේරෙනවා මෙය සාමාන්‍ය ඔවුන් විසඳපු දේවල් වලින් එකක් නෙවෙයි කියලා. ඊට හාත්පසින්ම වෙනස් භයානක අමනුෂ්‍ය ආත්මයක් මෙයට සම්බන්ධවෙලා තියෙනවා කියලා.හොල්මන් චිත්‍රපටයක් නිසා කතාව කියන්න යන්නේ නෑ. බලන්නකෝ එහෙනම්.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇