🎥 Movie Name - Game Changer (2025)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව පැත්තට ගියොත්, රාම් නන්දන් එයා ජීවත් වුන දිස්ත්‍රික්කයේම(වයිසැග්) වල දිසාපති විදියට අලුතෙන් වැඩ බාර ගන්න සීන් එකෙන් තමයි කතාව පටන් ගන්නේ. ඉතින් වයිසැග් වල දේශපාලනේ කරන මුවාවෙන් යම් නීතිවිරෝදී වැඩ කරන පිරිස් අල්ලලා ඔවුන්ගේ නීති විරෝදී වැඩ නවත්තලා දාන එක තමයි රාම් නන්දන්ගෙ ලොකුම බලාපොරොත්තුව. ඒත් ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමතිගෙ බාල පුතාටනම් මේ වැඩ අල්ලන්නෙ නෑ. මේ නිසා රාම් නන්දන් එක්ක ලොකු ප්‍රශ්නයක් දාගන්නව. තමන්ගෙම තාත්තගෙ මහ ඇමති පුටුවෙ ඉදගන්න පොඩි කාලෙ ඉදන්ම හීන දැක්ක ගෝපි දේවි, අදික බල තන්හාව නිසා තමන්ගෙම තාත්ත මරල මහ ඇමති කම ගන්න හදන්නේ එතකොට රාම් නන්දන්ටත් හොද පාඩමක් උගන්නන්න පුළුවන් වෙයි කියලත් හිතල. මෙතන ඉදන් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ
ඉතින් ඊලගට මොකද වෙන්නේ?, හිතුව වගේ ගෝපි දේව්ට මහ ඇමති වෙන්න පුලුවන් වෙයි ද? ගෝපි දේව් මහ ඇමති උනොත් රාම් නන්දන්ට මොනව වෙයිද? මේ ඔක්කොටම උත්තර ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ. එහෙනම් සුබ දවසක් හැමෝටම තවත් ෆිල්ම් එකකින් නැවත හමු වෙමු.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇