[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැනත් චුට්ටක් කිව්වොත් වීරයි වාසුයි කියන්නේ එකම ඉස්පිරිතාලෙ එකම වෙලාවෙ ඉපදිච්ච ලමයි දෙන්නෙක්, මේ දෙන්නා කරන හැම වැඩක්ම කරන්නේ එකටයි.ස්කෝලෙ කාලෙත් කරන හැම කුපාඩි වැඩක්ම කරන්නේ එකට..ඊටපස්සෙ මෙයාල දෙන්නා කොලේජ් යන්න ගියාට පස්සෙ තමයි හොඳ වැඩක් වෙන්නේ,එක්තරා සිද්දින් කිහිපයක් නිසා කොලේජ් එකේ ලමයිනුයි ගමේ මිනිස්සුයි හිතන්නේ මේ දෙන්නා සමලිංගිකයො කියල.මෙයාල එහෙම නෙවෙයි කියල පෙන්නන්න දෙන්නත් එක්ක ගෑනුලමයි දෙන්නෙක්ව කසාද බැඳලා ඒ දෙන්නත් එක්කම එකම ගෙදරකට යනවා මදුසමය ගතකරන්න.ඒත් මෙයාල දන්නෙ නෑ ඒ ගෙදර කුළුඳුල් පිරිමියෙක් හොයන හොල්මන් කෙල්ලෙක් ඉන්නවා කියල.එතනින් තමයි කතාවේ හොඳම ටික පටන් ගන්නේ.මේ දෙන්නට ඒ ගෙදරදි හොඳ හොඳ දේවල් ටිකක් වෙනවා.කාලෙකට පස්සෙ හොඳට හිනාවීගෙන බලන්න පුළුවන් මේ චිත්රපටියත්.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇