🎥 Movie Name - Fly Away Home (1996)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව මුලින්ම පටන් ගන්නෙ රිය අනතුරකින් එමීගෙ මව මියයාමෙන්. නමුත් වාසනාවට වගේ මවගෙන් වෙන්වුනු පියා එමීව බාරගන්නවා. පස්සෙ එමීව පියා ඇයව කැනඩාවට එක්ක යනවා. මොකද ඔහුගේ ගෙදර තියෙන්නෙ එහෙ නිසා. නමුත් එමී ඉන්නෙ හරිම සිත් තැවුලෙන්. ඔන්න ඔහොම යනකොට එමීට බිත්තර වගයක් හම්බෙනවා එයාගෙ ගේ ලඟ තියෙන විල අසලින්. මෙතනින් පස්සෙ නම් කතාව හරිම ලස්සනයි. මම තව කිව්වොත් අගේ නැති වෙන නිසා ඔයාල බලලම දැනගන්න. ගොඩක් ළමා බයිස්කෝප් තාත්වික බව අඩු වුවත් මේ බයිස්කෝප් එක නම් හරිම තාත්විකයි.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
