🎥 Movie Name - Dhoom (2004)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
2004වෙනි වර්ෂයෙන් පටන් ගත්තු ඩූම් චිත්රපටි මාලාව ගැන කියනවනම් ආයි වචන නෑ .මේ සෑම චිත්රපටයක්ම අධි තාක්ෂණික ක්රමවේදයන් මගින් නිර්මාණයකර තිබෙන අතර ප්රේක්ෂකයන්ට කිසිදු කම්මැලිකමකින් තොරව නැරඹීමේ හැකියා තියනවා. මේකෙ කතාවස්තුව ගැනනම් මං මුකුත් කියන්නෙ නෑ.හැමෝටම නරඹන්නකියලා ආරාධනා කරන ගමන් තවත් සොදුරැ බයිස්කෝප් එකකින් හමුවීමේ බලාපෙරොත්තුවෙන් නික්මයන්නම්. ඔබට ජය….!
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇