[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව මෙහෙමයි. මේ කතා කරන්නේ අනාගතය ගැන; කාර්මීකරණය , නාගරීකරණය නිසා විනාශ වුණ ලෝකයක් ගැන. ලෝකයේ සම්පත් සීමිතයි. ඒහේතුවෙන්ම ජනගහනය පාලනය කරන්නත් සිද්ධ වෙලා. ඒ නිසා මිනිස් වර්ගයාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න මිනිස්සු රොබෝවරුන් හෙවත් මැකාවරුන්නිෂ්පාදනය කරනවා. මැකා කියන්නේ මැකැනිකල් හෙවත් යාන්ත්‍රික බවයි. ඒත් පසු කාලයකදී මේ රෝබෝවරුන්ට විරුද්ධව ජනමතයක් ගොඩනැගෙනවා. මිනිස්සුරෝබෝවරුන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒත් රොබෝවරුන් නැතුවත් බැහැ. කෘතීම බව, කෘතීම බුද්ධිය පිළිකුල් කරන යුගයක සයිබර්ට්‍රොනික්ස් ආයතනයකෘතීම බුද්ධියේ උපරිමයට ළඟා වෙමින් ආදරය දැක්විය හැකි රොබෝ දරුවෙක් නිර්මාණය කරනවා. ඒ තමයි ඩේවිඩ්. ඩේවිඩ්ව පරික්ෂා කරන්න භාර කරන්නේ රෝගීතත්වයේ ඔත්පලව පසුවන දරුවෙක් ඉන්න මොනිකා සහ හෙන්රි යුවලට. ඩේවිඩ් කේතනය කෙරෙන්නේ ආදරය දක්වන්න. ඩේවිඩ්ගේ ක්‍රියාපටිපාටියේ තියෙන්නේආදරය විතරයි. ඒත් මනුෂ්‍යයන් එහෙමද ? ඊර්ෂ්‍යාව,වෛරය , භීතිය හැමදෙයක්ම පිරුණු මනුෂ්‍යයන් ළඟ ඩේවිඩ්ගේ ඉරණම මොකක්ද ?
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇