🎥 Movie Name - Ratsasan (2018)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
අහඹු ලෙස එක පිට එක අතුරුදහන් වන්නා වූ පාසල් ශිෂ්‍යාවන්…
ඒ මොහොතේම එම ශිෂ්‍යාවන්ගේ නිවසට ලැබෙන්නා වූ අද්භූත තෑගී පෙට්ටියක්…
දින කීපයකට පසු ප්‍රසිද්ධ ස්ථානයකින් හමුවන්නා වූ,
මිලේච්ජ ආකාරයෙන් මරා දමන ලද පාසල් ශිෂ්‍යාවන්ගේ මළ සිරුරු…
සැකකාරයෙක් කියලා නාමයක් වත් නැහැ!
පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න අංශු මාත්‍රයක තරම් වත් හෝඩුවාවක් නැහැ!
දවසින් දවස රටක් මේ විදියට භීතියට පත්කරන්න තරම් ජගතා කවුද?
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇