🎥 Movie Name - Sapta Sagaradaache Ello Side B (2023)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
හිරෙන් නිදහස් වෙලා එන මනූ, එයාගෙ ආදරය ප්‍රියාව හොයාගෙන යනව.. එයා යනකොට ප්‍රියා කසාද බැදල එයාගෙ මහත්තයයි, පුතයි එක්ක ගොඩක් දුක් කරදර අස්සෙ ජීවත් වෙන්නෙ..
මනූට මේක දරාගන්න බැරි වෙනව.. මෙතනින් එහාට මනූ එයාගෙ ජීවිතේ ප්‍රියායි එයාගෙ පවුලයි වෙනුවෙන් කැප කරනව.. අවසානෙ නම් ලස්සනට තිබුනා…ඇත්තටම කිව්වොත් මේක බලාගෙන යනකොට මේ වගේ දේවල් අද අපි ඉන්න සමාජෙ ආදරේ වෙනුවෙන් ඇත්තටම වෙනවද කියල ඔයාලට හිතෙයි.?!
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Social Media Link
👇